-
Pick up from the Woodmart Store
To pick up today
Free
-
Courier delivery
Our courier will deliver to the specified address
2-3 Days
Free
-
DHL Courier delivery
DHL courier will deliver to the specified address
2-3 Days
Free
✅ High Potency 500mg Formula
✅ Easy-to-Swallow Capsules
✅ No Artificial Colors, Flavors, or Preservatives
✅ Gluten-Free, Dairy-Free, Non-GMO
✅ Proudly Formulated for Everyday Use
Hurry and get discounts on all Apple devices up to 20%
Sale_coupon_15
To pick up today
Free
Our courier will deliver to the specified address
2-3 Days
Free
DHL courier will deliver to the specified address
2-3 Days
Free
Payment Methods:
Natural Ayurvedic Daily Wellness Support – 100% Vegan Capsules
Product Overview
Ceylon Science Heenbovitiya Capsules are made with 100% pure Heenbovitiya (Osbeckia octandra) extract, a traditional Sri Lankan Ayurvedic herb celebrated for its cleansing, balancing, and restorative properties. Each vegan-friendly capsule delivers 500mg of concentrated herbal extract to naturally support liver health, digestion, immunity, and overall vitality – without gelatin or animal-derived ingredients.
Ceylon science Heenbovitiya 100% ස්වභාවික දේශීය ආයුර්වේදීය පෝෂණ අතිරේකයක් ලෙස Fatty liver, Cholesterol, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනයට, අධික තරබාරුව පාලනයට, ජීර්ණ සෞඛ්‍ය මනාව පවත්වා ගැනීමට, ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීම සඳහා භාවිතා කළ හැකි වනවා
හීන් බෝවිටියා යනු ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශීය ශාකයක් වන අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ අතරමැදි කලාප වල දැකිය හැකි වනවා
Osbecka octandra ලෙස විද්‍යාත්මකව හඳුන්වනු ලබන Melasotonatacea පවුලට අයත් මෙම ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී “හීන් බෝවිටියා” සහ “කෙදම්බිය “යන නම් වලින් ද හඳුන්වනු ලබනවා
දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී රක්ත පිත ( රුධිර පිත් රෝග ) , ප්‍රමේහ ( මධුමේහය ) , ජවාර ( උණ) , අරුචි ( ආහාර අරුචිය ) , චර්ම රෝග ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් සඳහා මෙන්ම රක්ත ශෝධක ඖෂධයක් ලෙසත් සියවස් ගණනාවක සිටම හීන් බෝවිටියා ශාකය භාවිතා කරනු ලබයි
වර්තමානය වන විටද හීන්බෝවිටියා නිෂ්පාදන Fatty liver, Cholesterol, Diabetic සහ Blood detoxification සඳහා බහුලව භාවිතා කරනු ලබයි
හීන් බෝවිටියාහි විද්‍යාත්මකව හඳුනා ගන්නා ලද ප්‍රධාන සංඝටක ලෙස Phenolic Compounds, Flavonoids, Tannins, Alkaloids, Steroids සහ Terpenoids අන්තර්ගතවනවා
හීන් බෝවිටියා සෞඛ්‍ය ප්‍රතිලාභ
01 Fatty Liver තත්ත්වයන් පාලනයට සහ අක්මාව ආරක්ෂා කිරීමට උපකාරී වේ
හීන්බෝවිටියාහි අඩංගු Polyphenols සහ Flavonoids වැනි සංයෝගවල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වය මගින් Free Radicals Nutrelize කිරීම සිදුකරයි එමගින් අක්මා සෛල ආරක්ෂා කිරීම සහ මේද තැන්පත්වීම අඩු කිරීම සිදුකරයි
-Fatty Liver තත්වයන්හිදි Inflammation Genes ( TNF -alpha ) , IL-6) වැඩිවීම සිදුවේ් හීන්බෝවිටියා මගින් මේවායේ ක්‍රියාකාරීත්වය අඩු කිරීම සිදු කරයි. එමගින් Fatty liver – Hepatitis -Liver Fibrosis වැනි තත්ත්වයන් වැලක්වීම සිදුකරයි
-Fatty Liver තත්වයන්හිදි Triglycerides සංශ්ලේෂණය වැඩිවීමක් සිදුවේ. හීන් බෝවිටියා මගින් ලිපිඩ සංස්ලේෂක එන්සයිමවල ක්‍රියාකාරිත්වය අඩු කරන අතර එමඟින් අක්මා සෛල තුළ මේද ඔක්සිකරණය වැඩි කිරීම සිදුකරයි. එමගින් අක්මාව තුළ මේදය එකතුවීම අඩුකරයි
හීන් බෝවිටියාහි අන්තර්ගත pedunculagin , Casuarinin වැනි Ellagitanins සංයෝගයන් හි Anti Fibrotic ක්‍රියාකාරිත්වය මගින් Liver Fibrosis තත්ත්ව පාලනය කිරීම සිදුකරයි
02 රුධිර Cholesterol මට්ටම පාලනයට උපකාරී වේ
හීන් බෝවිටියා මගින් LDL සහ Triglycerides අඩු කිරීම සහ HDL ( හිතකර cholesterol)මට්ටම් ඉහළ නැංවීම මගින් රුධිර Cholesterol මට්ටම හිතකර ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ
03 යකඩ ආශ්‍රිත රෝග සඳහා ප්‍රධාන ඖෂධයක් ලෙස උපකාරී වේ
ආයවේද වෛද්‍ය විද්‍යාවට අනුව හීන් බෝවිටියා “පිත්ත සමන ” සහ “රක්ත ශෝධක ” ඖෂධයක් වේ
හීන් බෝවිටියාහි අන්තර්ගත Flavonoids සහ Phenolic සංයෝග මගින් අක්මාවේ යකඩ ගබඩා කරන සහ සකසන සෛලවල Lipid Peroxidation අවහිර කිරීම සිදු කරයි. එමගින් ඔක්සිකරන හානිය අඩු වී යකඩ ගබඩා කරන සෛල ආරක්ෂා කිරීම සිදුවේ. එමගින් යකඩ පරිවෘත්තිය හිතකරව පවත්වා ගැනීමටත් යකඩ ආශ්‍රිත රෝගී තත්ත්වයන් පාලනයටත් උපකාරී වේ
04 රුධිරගත සීනි මට්ටම පාලනයට උපකාරී වේ
හීන්බෝවිටියාහි අන්තර්ගත Phenolic සංයෝග මඟින් alpha Amylase, alpha Glucocidase වැනි එන්සයිම අවහිර කරමින් ග්ලූකෝස් අවශෝෂණ වේගය අඩු කරයි එමඟින් රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වේ
05 රුධිරයේ සහ අක්මාවේ විෂ හරණයට උපකාරී වේ
හීන්බෝවිටියාහි ප්‍රතිඔක්සිකාරක සහ විෂ නාශක ක්‍රියාකාරිත්වය රුධිරය සහ අක්මාව විෂ හරණය කර පිරිසිදු කිරීමටත් අක්මා සෛල ආරක්ෂා කිරීමටත් එමඟින් අක්මාවේ නීරෝගී පැවැත්ම තහවුරු කිරීමටත් උපකාරී වේ. එම හැකියාව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී හීන් බෝවිටියා රුධිර ශුද්ධිකරණය සඳහා “රක්ත ශෝධක” ඖෂධයක් ලෙස භාවිතා කරයි
06 පිළිකා තත්ත්ව පාලනයට උපකාරී වේ
හීන් බෝවිටියාහි අන්තර්ගත phenolic compounds, Flavonoids සහ Anthocyanins වැනි සංඝටක ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි
එමගින් සෛල නාශනයට සහ DNA හානියට හේතුවන ROS ( Reactive Oxygen Species) සහ Free Radicals අවම කිරීම සිදුකරයි එමගින් පිළිකා සෛල නිර්මාණය වීම අවම කරයි
හීන් බෝවිටියා Anti oxidants, anti Inflammatory, සහ Apoptotic ක්‍රියාකාරීත්වයක් සහිත වේ. එමඟින් පිළිකා පාලනයට සහ පිළිකා සෛල වර්ධනය අවම කිරීමට දායක වේ
07 ප්‍රතිශක්තීකරණය ඉහල නැංවීමට උපකාරී වේ
හීන් බෝවිටියාහි අන්තර්ගත Quercetin, Kempferol , Ellagic acid සහ butulinic acid වැනි සංයෝග මගින් Immune cells සක්‍රිය කිරීම හා ආරක්ෂා කිරීම ප්‍රතිඔක්සිකරන සහ ප්‍රති පුදාහ ක්‍රියාකාරීත්වයන් මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ
Ceylon Science Heenbovitiya පෝෂණ අතිරේකය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිත ISO , GMP, FSSC, HACCP වැනි තත්ත්ව සහතික ලත් පර්යේෂණාගාර සහ කර්මාන්ත පහසුකම් යටතේ නිපදවන 100% ස්වභාවික අතුරු ආබාධවලින් තොර නිෂ්පාදනයක් ලෙස අක්මාවේ සෞඛ්‍ය මනාව පවත්වා ගනිමින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ දේශීය ආයුර්වේදිය නිෂ්පාදනයක් ලෙස උපකාරී වේ.
Key Benefits
•✅ Supports Healthy Liver Function – Detoxifies and protects the liver for better function and bile flow.
•✅ Aids Digestion – Relieves indigestion, bloating, and improves nutrient absorption.
•✅ Balances Blood Sugar – Helps maintain healthy glucose levels and supports metabolic wellness.
•✅ Promotes Skin Health – Natural detox properties encourage clearer, healthier skin.
•✅ Boosts Immunity – Rich in antioxidants to strengthen the body’s natural defenses.
•✅ Supports Weight & Cholesterol Balance – Helps regulate cholesterol and supports healthy weight management.
Supplement Facts
•Serving Size: 2 Capsules Daily (1000mg total)
•Each Capsule Contains: Heenbovitiya Extract 500mg
•Capsule Type: 100% Plant-Based (Vegan)
•Bottle Count: 60 Capsules
Suggested Use
Take 2 capsules daily, preferably with meals, or as directed by your healthcare professional.
⸻
✅ Quality You Can Trust
•FSSC 22000 Certified – Global standard for food safety systems
•ISO 22000 Certified – International food safety management certification
•GMP Certified – Ensures high-quality, clean manufacturing
•HACCP Certified – Verified safe handling from sourcing to packaging
⸻
❌ Free From
•Artificial colors or preservatives
•Gelatin or animal-based ingredients
•Gluten, dairy, soy, or GMOs
⸻
🌱 100% Herbal • Vegan Capsules • Non-GMO • Gluten-Free
Crafted with premium quality and backed by Ceylon Science’s commitment to Ayurveda and science-based wellness.
In stock
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 10 × 10 × 10 cm |
No account yet?
Create an Account
Reviews
Clear filtersThere are no reviews yet.