Ceylon Science Shilajit Extract 500mg 60 Veg Capsules
Premium Himalayan Vitality Formula | 60 Capsules | Dietary Supplement
Unlock nature’s most powerful rejuvenator with Ceylon Science Shilajit Extract 500mg, sourced from the purest Himalayan mountains of India. Used in Ayurveda for centuries, Shilajit is a natural powerhouse of fulvic acid, trace minerals, and antioxidants—essential for energy, vitality, and healthy aging.
Our advanced extraction ensures maximum purity and bioavailability, helping your body absorb nutrients more effectively. Whether you’re looking to combat fatigue, enhance performance, or strengthen overall wellness, Shilajit is your daily support for renewed vitality.
Main Ingredient
Shilajit Extract (Himalayan Origin) – 500mg per capsule
High in Fulvic Acid
Rich in Trace Minerals
Sourced from Himalayan mountains, India
Product Details
Form: 60 Capsules | Dietary Supplement
Suggested Use: Take 1 capsule daily with meals. For enhanced results, up to 2 capsules daily as advised by a healthcare professional.
Other Ingredients: Vegetable Capsule (HPMC)
Country of Origin: India
️ Quality You Can Trust
✅ FSSC 22000 Certified – Global standard for food safety systems
✅ ISO 22000 Certified – International food safety management certification
✅ GMP Certified – Ensures high-quality, clean manufacturing
✅ HACCP Certified – Verified safe handling from sourcing to packaging
Ceylon Science Premium Himalayan Shilajit හිමාලයේ උස් කඳු වැටි වල ස්වභාවිකව නිර්මාණය වන shilait භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහ ISO , GMP , FSCC , HACCP සහතික ලත් පර්යේෂණාගාර සහ කර්මාන්ත පහසුකම් යටතේ නිෂ්පාදනය කරනු ලබන 100% ස්වභාවික වාජිකරණ ආයුර්වේදීය පෝෂණ අතිරේකයක් වේ
shilajit කියලා හදුන්වන්නේ මොනවාද ?
ශිලාජිත් යනු ඇලෙන සුළු කළු දුඹුරු පැහැ තාර වැනි සංයෝගයක් වන අතර සියවස් ගණනාවක් පුරා ප්‍රධාන වශයෙන් හිමාලය වැනි ඉහළ උන්නතාංශ කඳුකර ප්‍රදේශවල ගල් මත සිර වූ ශාක ජෛව ද්‍රව්‍ය සහ ඛනිජ මන්දගාමීව දිරාපත් වීමෙන් පසුව උෂ්ණත්ව හා පීඩන විපර්යාසයන්ට බඳුන් වී mineral patches ආකාරයට පිටවී මෙම සංයෝගය නිර්මාණය වීම සිදුවේ
මෙලෙස නිර්මාණය වන සංයෝගය ෆුල්වික් අම්ලය ( Fulic Acid ) , හියුමික් අම්ලය ( Humic Acid ) , යකඩ ( Iron) , Magnesium, Zinc , Copper, Selenium වැනි ඛනිජ ද අත්‍යවශ්‍ය මේද අම්ල ( Essential Fatty acids), අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ( Essential Amino acids) සහ කායික මානසික ශක්තිය සහ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වන Dibenzo Alpha Pyrone වැනි Anti oxidants වලින් ද පොහොසත් ස්වභාව දහමේ විශිෂ්ඨ නිර්මාණයකි
Shilajit වල කායික මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ
1 Fulvic Acid මගින් සෛල තුළ ශක්තිය නිපදවීමට දායක වන Mitochondria ඒකක සක්‍රීය කිරීම මගින් ශරීරයේ ශක්තිය ( Energy) සහ දරා ගැනීමේ ශක්තිය ( Endurance) වැඩි දියුණු කිරීම සිදුකරයි
2 මෙහි අන්තර්ගත යකඩ මගින් ( Iron) යකඩ ඌණතාවයන් හේතුවෙන් ඇතිවන රක්ත හීනතා ( Iron Deficiency Anemia) තත්ත්වයන් පාලනයටත් ඒ තුළින් අලස බව මාංශ පේශී වේදනා දුරලා ක්‍රියාකාරී බව වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ
Iron + Fluvic Acid එකතුව මගින් රුධිරයේ Hemoglobin මට්ටම ඉහළ නැංවීමටත් උපකාරී වේ. ඒ තුළින් අධික වෙහෙස මලානික බව දුරලා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද උපකාරී වේ
Shilajit හි අන්තර්ගත ඛනිජ ( Mineral Composition) මගින් සන්ධි වේදනා Osteoporosis වැනි අස්ථි සහ සන්ධි ආශ්‍රිත පීඩාකාරී තත්ත්වයන් පාලනයට ද උපකාරී වේ
4 Shilajit වල අඩංගු Fulvic Acid මතකය සිතීම සහ හැසිරීමට බලපාන ඩිමෙන්ශියා තත්ත්වයක් වන Alzheimer’s රෝගය ඇතිවීමට ප්‍රයෝජනවත් වන Tau Protein නිපදවීම වැළැක්වීමට ද උපකාරී වේ
මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම තුළින් මතක ශක්තිය වර්ධනය කිරීම මනෝභාවයන් සහ සංජානන ක්‍රියාකාරීත්වයන් ( Cognitive Function) වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ
5 Shilajit වල අඩංගු Dibenzo Alpha Pyrone වැනි Anti oxidants මගින් මුක්තකණ්ඩක( Free Radicals) වලට එරෙහිව ක්‍රියා කරමින් වියපත් ලක්ෂණ ඇතිවීම පාලනය කිරීමටත්
ජීව ශක්තිය සහ ශාරීරික ශක්තිය වැඩිදියුණු කිරීමටත් ස්නායු ආරක්ෂණ ගුණ ( Neuroprotective Function) මගින් ස්නායු පද්ධතිය හානි වලින් ආරක්ෂා කිරීමටද සමස්ථ ස්නායු සෞඛ්‍ය හා මනා ක්‍රියාකාරීත්වයට දායක වේ
ස්නායු පද්ධතිය සන්සුන් ( Calm ) කිරීම මගින් මානසික පීඩනය ( Stress) , කාංසාව ( Anxiety) වැනි මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් පාලනයට ද උපකාරී වේ
6 Anti inflammatory ක්‍රියාකාරීත්වය මගින් ආගන්තුක රෝගකාරක වලට එරෙහිව දේහ ආරක්ෂා කිරීමද සිදුකරයි
Shilajit හි ලිංගික සෞඛ්‍ය ප්‍රතිලාභ
1 පුරුෂයින්ගේ Testosterone හෝමෝන මට්ටම ඉහළ නැංවීම සිදුකරයි
එමගින් මාංශ පේශී සහ අස්ථි ස්කන්ධය ( Muscle and bone Mass ) වැඩිකිරීම ශක්තිය සහ මනෝභාවයන් ( Energy and Mood ) වැඩිදියුණු කිරීම කාමුක බව ( Libido) සහ ලිංගික ක්‍රියාකාරීත්වයන් ( Sexual Functions ) සංජානන ක්‍රියාවලීන් ( Cognitive Functions) වැඩි දියුණු කිරීමටද උපකාරී වේ
2 පුරුෂයින්ගේ සරු බව ( Fertility) වැඩිදියුණු කරයි
ශුක්‍රාණු ප්‍රමාණය ( Sperm Count ) ශුක්‍රාණු චලන ක්‍රියාකාරීත්වයන් සහ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහළ නැංවීමට උපකාරී වේ
3 ලිංගික හැසිරීම් ( Sexual Performances ) වැඩි දියුණු කරයි
කාමුක බව ( Libido ) වැඩිදියුණු කිරීම සහ ශිෂ්ණය ප්‍රාණවත් වීම ( Erectilie Function) සහ ශක්තිමත් බව වැඩි කිරීම තුළින් ලිංගික ක්‍රියාවලින්හි ඇතිවන ගැටලු වලක්වා ශක්තිමත් දිගු කල් පවත්නා තෘප්තිමත් ලිංගික ඇසුරක් සහ ලිංගික සෞඛ්‍ය මනාව පවත්වා ගැනීමට උපකාරී වේ
4 ශාරීරික ශක්තිය ( Energy) සහ දරා ගැනීමේ ශක්තිය ( Endurance) වැඩි දියුණු කිරීම තුළින් වෙහෙසකර බව අලස බව වළක්වා දිගු කලක් ලිංගික ක්‍රියාවලීන් හි නිරතවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සිදුකරයි
5 මානසික ශක්තිය ඒකාග්‍රතාවය සහ මනෝභාවයන් වැඩි දියුණු කිරීම තුළින් මානසික සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඇතිවන කාමුක බව අඩුවීම ( Low libido) ශිෂ්ණය ප්‍රාණවත් නොවීම වැනි ගැටලු පාලනයටත් නොසන්සුන් බව හේතුවෙන් ඇතිවිය හැකි ක්ෂණික මෝචන තත්ත්වයන් යම්තාක් පාලනයට සහ මානසික ඒකතාවය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් පාලනය කර ලිංගික සෞඛ්‍ය ඉහළ නැංවීමටත් උපකාරී වේ
6 කාන්තාවන්ගේ ලිංගික ආශාව ( Sexual Desire/Libido ) වැඩි දියුණු කරන අතර ලිංගික ශක්තිය ( sexual Energy) සහ දරා ගැනීමේ ශක්තිය ( Endurance) දියුණු කිරීමට උපකාරී වේ
Fulvic Acid+ Trace Minerals ( Magnesium, Zinc , Iron ) මගින් Estrogen සහ Progesterone හෝමෝන සමතුලිත කිරීමට උපකාරී වීම තුළින් කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතා ( Hormone Imbalance) තත්ත්වයන් පාලනය කර හෝමෝන සමතුලිත භාවය පවත්වා ගැනීමට උපකාරී වේ
Shilajit මගින් Dopamine – Serotonin නියාමනයට ( Regulation) දායක වේ මේ තුළින් කාන්තාවන්ගේ මානසික ආතතිය ( Stress) , කාංසාව ( Anxiety) පාලනය වී උද්දීපනය ( Arousal ) වැඩි දියුණු වීම සිදුවේ
ආයුර්වේදයට අනුව Shilajit ” යෝනි ශුද්ධි ” සහ ” වාජිකරණ” කාණ්ඩයට අයත් වනවා එමගින් කාන්තාවන්ගේ සරු බව වැඩිදියුණු කිරීමටත් ඩිම්බකෝෂ සෞඛ්‍ය පවත්වා ගැනීමටත් උද්දීපනය ( Arausal) සහ තෘප්තිමත්භාවය ( satisfaction ) ඉහළ නැංවීමටත් උපකාරී වනවා එමඟින් කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් උපකාරී වනවා
ඒ අනුව “Ceylon Science Shilajit Extra Premium Himalayan Vitality Formula ” පුරුෂයන්ට හා කාන්තාවන්ට කායික මානසික සහ ලිංගික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීමට අතුරු ආබාධ වලින් තොර දිගු කාලීන භාවිතයට සුදුසු ජීව ශක්ති වර්ධක ආයුර්වේද පෝෂණ අතිරේකයක් ලෙස ආරක්ෂිතව සහ විශ්වසනීයව භාවිතා කළ හැකි වනවා.
Shilajit ආශිත සායනික අධ්‍යන
1. Trial: Clinical evaluation of spermatogenic activity of processed Shilajit in oligospermia
Year: 2010
Key Results: Shilajit භාවිතයෙන් සෞඛ්‍ය ගැටලු ඇති පිරිමි රෝගීන්ගේ sperm count 61%කින් ඉහළ යැම sperm motility ( ශුක්‍ර චලන ) හා සාමානය සංයුතියn වැඩි වීම, oxidative stress අඩු වීම, serum testosterone 23%කින් ඉහළ යැම අතිරේක අහිතකර බලපෑම් ( side effects ) හෝ liver/kidney ගැටළු නොපැමිණි ම
අධ්‍යනය කරන ලදී
Who conducted / Affiliation: J. B. Roy State Ayurvedic Medical College and Hospital, Kolkata (T. K. Biswas et al.)
2. Trial: Purified Shilajit on testosterone levels in healthy volunteers (randomized, double-blind, placebo-controlled, Andrologia)
Year: 2016 (Epub 2015)
Key Results: සෞඛ්‍ය සම්පන්න මැදිවයස් පිරිමි පුද්ගලයන් දින 90 ක Shilajit භාවිතයෙන් total testosterone, free testosterone සහ DHEAS මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම ,LH/FSH මට්ටම් වෙනස් නොවීම
අධ්‍යනය කරන ලදි
Who conducted / Affiliation: Indian research team (Pandit, Biswas, Jana, et al.), published in Andrologia.
3. Trial: Effects of Shilajit supplementation on fatigue-induced decreases in muscular strength (J Int Soc Sports Nutr)
Year: 2019
Key Results: 8 සතියක පරීක්ෂණයේදී 500 mg Shilajit භාවිතා කළ දළ කණ්ඩායමෙහි exercise-induced muscle strength අඩුවීම වැලැක් වීම ,serum hydroxyproline මට්ටම අඩු වීම. ශරීරයේ දුර්වලතාවයන් හා exercise performance වල ප්‍රගතිය
අධ්‍යනය කරන ලදි
Who conducted / Affiliation: Sports/supplement research groups, USA (Keller et al., using purified Shilajit/PrimaVie®).
—
4. Trial: Human skeletal muscle transcriptome response to oral Shilajit supplementation (J Med Food)
Year: 2016
Key Results: Shilajit භාවිතයෙන් skeletal muscle gene expression වෙනස් වීම පරිවෘතිය (metabolic pathways) හා මාංශ පේශි අනුවර්තන (muscle adaptation )දියුණු වීම
අධ්‍යනය කරන ලදී
Who conducted / Affiliation: Das et al., academic research teams (published in Journal of Medicinal Food).
—
5. Trial / Review: Shilajit: A Natural Phytocomplex with Potential Procognitive Activity
Year: 2012
Key Results: Fulvic acid මගින් tau protein aggregation (Alzheimer’s සමග සම්බන්ධ) in-vitro අවහිර කළ හැකි බව සහ දමතක ශක්තිය හා මනෝ භාවයන් වැඩි දියුණු කිරීමට හැකි බව අධවනය කරන ලදි
Who conducted / Affiliation: Carrasco-Gallardo et al., International Center for Biomedicine & University of Chile.
—
6. Trial / Safety reviews: Multiple reviews (e.g., 2013, 2018, 2020s)
Year: 2013–2024
Key Results: Shilajit වලින් ශක්තිය( Energy), antioxidant හා immune-support බලපෑම් පිළිබඳ යහපත් ප්‍රතිඵල අධ්‍යයනය කරන ලදි
Who conducted / Affiliation: Independent toxicology/pharmacology reviewers (e.g., Stohs SJ and other academic teams).
—
7. Trial / Systematic reviews: Meta-analyses / systematic reviews compiling clinical studies
Year: 2019–2024
Key Results: කුඩා පරීක්ෂණ රැසකින් testosterone, fertility, exercise performance පිළිබඳ සෘජු යහපත ප්‍රතිඵල අධ්‍යනය කරන ලදි
Who conducted / Affiliation: Academic review groups (universities and clinical research centers).
Reviews
Clear filtersThere are no reviews yet.