🌿 Ceylon Science – ViraMax
Strength • Stamina • Desire
Balance Naturally. Thrive Daily.
💊 What is ViraMax?
ViraMax is a 100% plant-based supplement crafted with premium Ashwagandha Root Extract (500mg per capsule) to support:
✔ Male sexual wellness & vitality
✔ Natural testosterone balance
✔ Energy, endurance & performance
✔ Stress reduction & hormonal recovery
🌱 Hero Ingredient – Ashwagandha
Known as the “King of Ayurvedic Herbs”, Ashwagandha is a powerful adaptogen that helps:
-
Reduce stress & cortisol levels
-
Boost testosterone naturally
-
Revitalize sexual energy & desire
-
Improve stamina & overall well-being
📦 Product Information
-
1 Bottle = 60 Vegan Capsules
-
Serving Size: 1 capsule daily
-
For enhanced results: 2 capsules daily for 4–6 weeks
-
100% Herbal | Non-GMO | Gluten-Free | Vegan-Friendly
-
No synthetic fillers, binders, or artificial colors
🏆 Why Choose Ceylon Science ViraMax?
-
Made with authentic Ayurvedic herbs
-
Scientifically backed formulation
-
Manufactured in GMP-certified, ISO & FSSC 22000 facilities
-
Proudly formulated & packaged in Sri Lanka
⚠️ Warnings
-
Not for individuals under 18
-
Consult a doctor if on medication or with medical conditions
-
Not recommended for pregnant or breastfeeding women
📌 Storage
Keep tightly closed in a cool, dry place below 25°C, away from direct sunlight.
🔥 Unlock Your Vitality – Naturally with ViraMax.
Your daily boost for confidence, performance & balance. 🌿
vira max මොන වගේ අන්තර්ගතයක් තියෙන supplement එකක්ද?
vira max 100% අශ්වගන්ධ ( Withanaina somnifera ) ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ලද 100% ස්වභාවික supplement එකක්
viramax සුදුසු කාටද ?
vira max වයස අවුරුදු 18 සහ දහඅටට වැඩි නීරෝගී කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතයට සුදුසු නිෂ්පාදනයක්
viramax වලින් මොන වගේ සෞඛ්‍ය ප්‍රතිලාභද ලබාගන්න පුළුවන් වෙන්නේ ?
පුරුෂයින්ගේ Testosterone හෝමෝන මට්ටම ඉහල නැංවීමට සහ sperm qualities වැඩි දියුණු කිරීමට සහ sexual performances වැඩිදියුණු කිරීමට උපකාරී වනවා
කාන්තාවන්ගේ හෝමෝන ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් වන PCOS / හෝමෝන අසමතුලිතතා menstrual health ආශ්‍රිත ගැටලු වැනි තත්ත්වයන් පාලනයට උපකාරී වෙනවා එමෙන්ම කාන්තාවන්ගේ sexual performences වැඩි දියුණු කර ගැනීමටද උපකාරී වනවා
Stress hormone වන cortisol මට්ටම අඩුකිරීමට උපකාරී වෙනවා. එමඟින් මානසික ආතතිය, කාන්සාව ( Anxiety) සහ මානසික ව්‍යාකූල තත්ත්වයන් පාලනයට උපකාරී වනවා
Insomnia වැනි නින්දට ඇතිවන බාධාකාරී තත්ත්වයන් පාලනය කිරීම තුළින් සුව බර නින්දක් ලබා ගැනීමට උපකාරී වනවා
මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් මතක ශක්තිය ඉහළ නැංවීමට සහ අවධානය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා
ස්නායු ආරක්ෂණ බලපෑම ( Neuroprotective effect) මගින් Alzheimer’s, Parkinson’s වැනි ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සඳහා supportive supplement එකක් විදිහටත් උපකාරී වනවා
මාංශ පේශී වර්ධනයට ශක්තිමත් කිරීමට ධාරණය වැඩි දියුණු කිරීමට සහ මාංශ පේශී ක්‍රියාකාරීත්වයන් ඉහළ නැංවීමට උපකාරී වනවා
ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමට ආසාදන තත්ත්වයන් ( Anti inflammatory) පාලනයට සහ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ප්‍රතිරෝධ ශක්තිය ඉහළ නැංවීමට උපකාරී වනවා
Insulin සංවේදීතාවය වැඩිදියුණු කිරීමෙන් Type 2 Diabetes වැනි රුධිර සීනි මට්ටම ආශ්‍රිත පරිවෘත්තිය ගැටලු පාලනයටත් LDL Cholesterol සහ Triglycerides මට්ටම් අඩුකිරීමටත් උපකාරී වනවා
Sexual Health සහ Performance වලට Viramax වලින් ලැබෙන ප්‍රතිඵල මොනවාද ?
පුරුෂයින්ගේ ශිෂ්ණය ප්‍රාණවත්වීම පිළිබඳ පවතින ගැටලු නිරාකරණය කරමින් ශක්තිමත්ව සහ ප්‍රාණවත්ව දිගු වෙලාවක් පවත්වා ගැනීමට උපකාරී වේ
පුරුෂයින්ගේ Testosterone හෝමෝන මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ
මානසික පීඩනය සහ ව්‍යාකූලතා අවම කරමින් ක්ෂණික මෝචනය පාලනය කිරීමට උපකාරී වේ
පුරුෂයින්ගේ ලිංගික ආශාව ( Sexual Desire) සහ Performance සහ ලිංගික ක්‍රියාවලින්හි නිරත විය හැකි කාලසීමාව සහ ලිංගික තෘප්තිය ( Sexual satisfaction) වැඩි දියුණු කිරීමට උපකාරී වේ
පුරුෂයින්ගේ කායික ශක්තිය වැඩිදියුණු කිරීමට සහ වෙහෙස අඩු කිරීමට දායකවීම තුළින් ලිංගික කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
ශුක්‍ර වල ගුණාත්මක භාවය ( Sperm Qualities) සරු බව වැඩි දියුණු කිරීමට උපකාරී වේ
පුරුෂයින්ගේ ශිෂ්ණය දිගුව සහ මහතින් ශක්තිමත්ව වර්ධනය කර ගැනීමට උපකාරී වේ
කාන්තාවන්ගේ ලිංගික ආශාව සහ උද්දීපනය ( sexual desire and arousals) වැඩිදියුණු කරයි
කාන්තාවන්ගේ ලිංගික ශක්තිය සුරාන්තය ( orgasmic ) ලිංගික තෘප්තිය වැඩිදියුණු කිරීම සහ ලිංගික පීඩනය පාලනය කිරීම සිදුකරයි
කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ලිහිසි බව ( Lubrication) පවත්වා ගැනීමට උපකාරී වේ
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ශක්තිමත් ක්‍රියාකාරී දිගු වේලාවක් පවත්නා තෘප්තිමත් ලිංගික ඇසුරක් පවත්වා ගැනීමට උපකාරී වේ
පුරුෂයින්ගේ ශිෂ්ණයේ ප්‍රමාණය වර්ධනයට Viramax Supplement එක විතරක් ප්‍රමාණවත්ද ?
Viramax Ashwagandha අඩංගු supplement එකක් ලෙස මාංශ පේශී වර්ධනයට ලැබෙන උපකාරයත් එක්ක පුරුෂයින්ගේ ශිෂ්ණය ශක්තිමත්ව දිගුව සහ මහතින් වර්ධනයට supportive supplement එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්
නමුත් supplement එක ගන්න ගමන් බාහිරින් ශිෂ්ණය වර්ධනය කර ගැනීමට ව්‍යායාම ( Exercises) කිරීමත් පුහුණු කිරීමත් ඉතාමත් වැදගත් වනවා
මේ සඳහා Manual Method එකක් විදිහට ලිහිසිකාරකයක් ( Lubricant) හෝ ශිෂ්නය වර්ධනයට උපකාරී වන ආයුර්වේද Oil එකක් භාවිතා කරලා ශිෂ්ණය නිවැරදිව සහ ක්‍රමානුකූලව ඇඳීමේ ව්‍යායාම්වල විනාඩි 15 – 30 අතර කාලයක් නිරත වෙන්න පුළුවන්
ඒ වගේම අතින් Exercises කරනවා වෙනුවට Lubricat එකක් හෝ ශිෂ්ණය වර්ධනය කරගන්න භාවිතා කරන ආයුර්වේද Oil එකක් ආලේප කරලා ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත Penis Pump එකක් නිවැරදිව භාවිතා කරලා ශිෂ්ණයෙහි පේෂි වර්ධනය උත්තේජනය කිරීම වගේ සාර්ථක Method එකක් supplement එකත් එක්ක භාවිතා කිරීමෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල කෙටි කාලයකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා
Viramax දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන්ද අතුරු ආබාධ තියෙනවද ?
Viramax 100% ස්වභාවික ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිත , ISO , GMP , FSSC , HACCP වැනි තත්ත්ව සහතික ලත් කර්මාන්ත සහ පර්යේෂණාගාර පහසුකම් යටතේ නිෂ්පාදනය කරන උසස්ම තත්ත්වයේ ආයුර්වේද නිෂ්පාදනයක්
එම නිසා වෙළඳපළෙහි ඇති අතුරු ආබාධ සහිත දීර්ඝකාලීන භාවිතයට නුසුදුසු ලිංගික උත්තේජක වෙනුවට ආරක්ෂිත සහ දීර්ඝකාලීනව භාවිතා කළ හැකි ස්වභාවික නිෂ්පාදනයක් ලෙස සහ අතුරු ආබාධ වලින් තොර සෞඛ්‍යා ආරක්ෂිත නිෂ්පාදනයක් ලෙස කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා
🔹 Clinical Studies – Ashwagandha & Sexual Health
Ashwagandha ආශ්‍රයෙන් ලිංගික සෞඛ්‍යය පිළිබද සිදු කරන ලද සායනික අධ්‍යන සහ ප්‍රතිඵල
1. Mahdi AA et al. (2011) – India
Participants: 75 infertile men (oligospermic)
Key Results
Sperm count ~167% වැඩි විම
ශුක්‍රාණු චලනය ~57% වැඩි වීම
Testosterone සහ LH මට්ටම් ඉහළ යාම
Seminal plasma antioxidant markers වැඩි වීම
අධ්‍යනය කරන ලදි
—
2. Chandrasekhar et al. (2019) – India
Participants: 50 healthy young males (18–45 yrs)
Key Results
Testosterone මට්ටම් සැලකිය යුතු ලෙස වැඩි වීම
Luteinizing Hormone (LH) මට්ටම් ඉහළ යාම
ප්‍රරුෂයින්ගේ muscle strength හා stamina වැඩි වීම
Sexual well-being scores වැඩි වීම
අධ්‍යනය කරන ලදි
—
3. Kar et al. (2020) – India
Participants: 21–45 yrs healthy males
Key Results
Sexual satisfaction index (IIEF) ( ලිංගික තෘප්තිය වැඩි වීම
Erectile function ( ශිෂ්ණය ප්‍රානවත් වීම ) orgasmic function ( සුරාන්තය ) වැඩි දියුණු වීම
Intercourse satisfaction ( සංසර්ගික තෘපතිය ) වැඩි දියුණු වීම
අතුරුඵල නොතිබීම
අධ්‍යයනය කරන ලදි
—
4. Ambiye VR et al. (2013) – India
Participants: 50 women with sexual dysfunction (FSFI scale)
Key Results
ලිංගික උද්වීපනය , යෝනි මාර්ගයේ ලිහිසි බව, සුරාන්තය සහ තෘප්තිමත් බව වැඩි වීම
FSFI total score සෑම domain එකකම ඉහළ යෑම
Sexual distress scale ( ලිංගික පීඩාව) (FSDS) අඩු වීම
Ashwagandha භාවිතය ආරක්ෂිත බව
අධ්‍යනය කරන ලදි
—
5. Dongre S et al. (2015) – India
Participants: 50 women (pre-menopausal)
Key Results
Sexual desire ( ලිංගික ආශාව ) සහ උද්විපනය (arousal ) වැඩි වීම
Relationship satisfaction ( සම්බන්ධතා තෘප්තිය) වැඩි වීම
Cortisol අඩුවීම සමඟ libido Improve වීම
ආරක්ෂිතව භාවිත කළ හැකි බව සනාථ වීම
අධ්‍යනය කරන ලදි
—
6. Wankhede S. et al. (2015) – India
Participants: 57 young male subjects (weight-training program)
Key Results
Testosterone මට්ටම
ඉහළ යාම
Muscle strength ( මාංශ පේෂි ශක්තිමත් බව) recovery වැඩි දියුණු වීම
Fat % ( මේද ප්‍රතිශතය) අඩු වීම
Sexual vitality scales ( ලිංගික ශක්ති පරිමානය ) වැඩි වීම
අධ්‍යනය කරන ලදි
—
Ashwagandha ආශ්‍රයෙන් කායික සහ මානසික සෞඛ්‍ය සම්බන්ධව සිදු කරන ලද සායනික අධයන සහ ප්‍රතිඵල
1. Chandrasekhar K, Kapoor J, Anishetty S. (2012)
Key Results
මානසික පීඩන මට්ටම් (Perceived Stress Scale) සැලකිය යුතු ලෙස අඩු වීම
Serum cortisol සපේක්ෂව ~27.9% කින් අඩු වීම
Anxiety සහ depression අඩුවීම
අතුරුඵල නොතිබීම
අධ්‍යනය කරන ලදි
—
2. Lopresti AL et al. (2019)
Key Results
Anxiety සහ stress (HAM-A, DASS-21) ලකුණු පහළ යෑම
උදෑසන cortisol මට්ටම් අඩු වීම
DHEA-S hormone මට්ටම් ඉහළ යෑම
අතුරුඵල නොතිබීම
අධ්‍යනය කරන ලදි
—
3. Gopukumar K et al. (2021)
Key Results
මතකය ශක්තිය සහ අවධානය ( focus / attention) වැඩි වීම
නින්දේ ගුණාත්මකභාවය වැඩි වීම
මානසික සතුට වැඩි වීම
ආරක්ෂිතව භාවිත කළ හැකි බව
අධ්‍යනය කරන ලදි
—
4. Majeed M. et al. (2023)
Key Results
Salivary cortisol මට්ටම් පහළ යෑම
Stress (PSS) සහ Anxiety (GAD-7) ලකුණු අඩු වීම
මානසික ගුණාත්මකභාවය වැඩි වීම
ආරක්ෂිතව භාවිත කළ හැකි බව
අධ්‍යනය කරන ලදි
—
5. Mahadevan M. et al. (2025 – Zenroot™)
Key Results
Stress ලක්‍ෂණ අඩුවීම
Anxiety සහ depression ලකුණු පහළ යෑම
නින්දේ ගුණාත්මකභාවය වැඩි වීම
මතක ශක්තිය සහ මනෝභාවය වැඩි ව වීම
අධ්‍යනය කරන ලදි
—
6. Puttaswamy N. et al. (2025 – ASVAMAN®)
Key Results
ශාරීරික විද දරා ගැනීමේ හැකියා (endurance) වැඩි දියුණු වීම
VO₂ max සහ stamina ඉහළ යෑම
උදෑසන cortisol මට්ටම් අඩු වීම
අතුරුඵල නොතිබීම
අධ්‍යනය කරන ලදි
—
7. Arumugam V. et al. (2024 – Meta-analysis)
Key Results
Stress ලකුණු ගුණාත්මක ලෙස අඩු වීම
Anxiety ලකුණු සෑම පර්යේෂණයකම අඩු වීම
Cortisol මට්ටම් සැලකිය යුතු ලෙස අඩු වීම
Standardized root extracts භාවිත කළ විට ප්‍රතිඵල තවත් වැඩි දියුණු වීම
අධ්‍යනය කරන ලදි
Reviews
Clear filtersThere are no reviews yet.